Awareness program about the VSSO act in Nuwara Eliya
Awareness program about the VSSO act in Nuwara Eliya Read More »
Right To Life Human Rights Center
1979 දී බලාත්මක කරන ලද කුප්‍රකට පීටීඒ (ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත) යටතේ, “ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන සැකය” මත ආරක්ෂක ඇමතිවරයාට ඕනෑ ම අයෙකු දවස් 90ක් රඳවාගත හැකි ය. ආරක්ෂක ඇමතිට එම රඳවා ගැනීම දවස් 180ක් දක්වා දීර්ඝ කල හැකි ය. චෝදනාවලින් තොර ව ඕනෑ ම අයෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා, පීටීඒ මගින් පොලිසියට පුළුල් බලතල ලබා දෙයි. පාපෝච්ඡාරන ලබාගැනීම සඳහා වද බන්ධන
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අයිතිවාසිකම් මර්ධනය කිරීම Read More »
GENEVA (8 August 2022) – UN human rights experts* today condemned the extensive, prolonged and repeated use of state of emergency measures since 2 April 2022 by Sri Lankan authorities to crackdown on peaceful protesters and prevent them from voicing their grievances amidst an economic collapse in the country. On 15 July, President Gotabaya Rajapaksa resigned