මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්
මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඊයේ (29) සවස ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 08 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 43 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (30) උදෑසන වනවටිත් බන්ධණාගාරය තුල යම් යම් සිදුවිම් සිදු වන බවට වාර්තා වන බවත් ඒම තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස් […]
මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම් Read More »










