මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්!
අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම් තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්රකාශ සටහන් කර […]
මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්! Read More »