උතුරටත් දකුණටත් නීති දෙකක්!
වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලු දැමීමෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින දුප්පත් ජනතාවට මුදල් බෙදු උතුරේත්, දකුණේත් කෝටිපතියන් දෙදෙනකු වෙනුවෙන් නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වී ඇත. ආර්ථික පීඩාවට පත්ව සිටින කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිදහසේ මුදල් බෙදීමට ව්‍යාපාරිකයකුට ඉඩදුන් පොලීසිය යාපනයේ ජනතාවට මුදල් බෙදු දානපතියකු අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි දෙක හමාරක මුදලක් එක් අයෙකුට රුපියල් දහස …