තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ…
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ඒ් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි….