සමාජ මාද්‍ය පුහුණු වැඩසටහන..
රටේ පවතින තත්වය ඇතුලේ හුදෙක් රාජකාරි කිරීමට සිදු වී ඇත්තේ ඔන්ලයින් මාර්ග ඔස්සේය. අපටද දිස්ත්‍රික් 16ක් පුරාවට විහිදි ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සමඟ කටයුතු කරන්නට සිදු වුයේ ඔන්ල්යින් තාක්ශණය ඔස්සේය. මෙම ඔන්ල්යින් තාක්ශනය හා සම්බන්ධ වීමේදි මෙම දිස්ත්‍රික වල සිටින සියළුදෙනාගෙම ධාරිතාවය එකම මට්ටමක නැත. ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඔන්ල්යින් වැඩ කිරීමේ ධාරිතාවය …