Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

economic crisis in sri lanka

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳව විමසුමෙන්

තමන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තත්වය නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres සඳහන් කරනවා. ඔහු මේ බව පවසා ඇත්තේ අද උදෑසන (14) සිය ට්වීට් ගිණුමේ සටහනක තබමින්. “මම දිගටම ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සමීපව අනුගමනය කරමි. ගැටුමේ මූල හේතු සහ විරෝධතාකරුවන්ගේ දුක්ගැනවිලි ආමන්ත්‍රණය කිරීම වැදගත් වේ. සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් සඳහා සම්මුතියේ …

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳව විමසුමෙන් Read More »

“මහජන විරෝධය සහ පොලිස් නිලධාරීන්ගේ හෘද සාක්ෂිය” – විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ලියූ ෆේස්බුක් සටහනකි. (වරහන් ඇතුළේ කොටස් මම එකතු කළේ) මේ දිනවල මුළු රටම එකම ගිනි ජාලාවක් බවට පත්වෙමින් තිබෙනවා දැනට මාස කිහිපයකට පෙර ආරම්භ වූ විදුලි අර්බුදය ගෑස් සහ ඉන්ධන සැපයීම අඩාල වීම, එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩ වල හිඟකම සහ අධික ලෙස මිල වැඩිවීම වැනි කරුණු මෙම ගිනි ජාලාව …

“මහජන විරෝධය සහ පොලිස් නිලධාරීන්ගේ හෘද සාක්ෂිය” – විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි Read More »

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු!

පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අයිතිය උදේසා මාධ්‍යවේදියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා. මෙහි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ “විරෝධය දැක්වීම ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මෙන්ම සමාගමයේ හා සංවිධානය වීමේ අයිතිය …

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු! Read More »

Translate »
Scroll to Top