වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලු දැමීමෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින දුප්පත් ජනතාවට මුදල් බෙදු උතුරේත්, දකුණේත් කෝටිපතියන් දෙදෙනකු වෙනුවෙන් නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වී ඇත. ආර්ථික පීඩාවට පත්ව සිටින කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිදහසේ මුදල් බෙදීමට ව්‍යාපාරිකයකුට ඉඩදුන් පොලීසිය යාපනයේ ජනතාවට…