කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය අවධානය යොමු කොට ඇත්තේ…
මෙරට වතු ජනතාව වසර 60 ක්ම සිය ජවය කැප කළේ මෙරට පුරවැසිභාවය ලබාගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් මහතා පවසයි. 1815-1820 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදී කුලී කම්කරුවන් ලෙස මෙරටට ගෙන එන ලද වතු කම්කරුවන් එදා සිටම වදහිංසනයට ලක් වු…