“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින මේ දෙමළ සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරින් සමත් නොවීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාපනය හෝ වව්නියාව බන්ධනාගාරවලට මාරු කරන්න,“යැයි දෙමළ ජාතික මහජන පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඊයේ ( 22 )…