මැන්ඩෙලා රිතීය අනුව PTA යටතේ සිටින දෙමළ සිරකරුවන් උතුරට මාරු කරන ලෙස ඉල්ලීමක්!

“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින මේ දෙමළ සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරින් සමත් නොවීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාපනය හෝ වව්නියාව බන්ධනාගාරවලට මාරු කරන්න,“යැයි  දෙමළ ජාතික මහජන පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඊයේ ( 22 ) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැති අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන්ට මරණීය තර්ජනය …

මැන්ඩෙලා රිතීය අනුව PTA යටතේ සිටින දෙමළ සිරකරුවන් උතුරට මාරු කරන ලෙස ඉල්ලීමක්! Read More »