විශ්‍රාමික ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ලියූ ෆේස්බුක් සටහනකි. (වරහන් ඇතුළේ කොටස් මම එකතු කළේ) මේ දිනවල මුළු රටම එකම ගිනි ජාලාවක් බවට පත්වෙමින් තිබෙනවා දැනට මාස කිහිපයකට පෙර ආරම්භ වූ විදුලි අර්බුදය ගෑස් සහ ඉන්ධන සැපයීම අඩාල වීම, එදිනෙදා…