මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ අංක – 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි. මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට…