රජයට ඇත්ත වුවමනාවක් නෑ වදහිංසාව තුරන් කරන්න.
රජයට ඇත්ත වුවමනාවක් නෑ වදහිංසාව තුරන් කරන්න. Read More »
Right To Life Human Rights Center
In a historic verdict highlighting accountability in law enforcement, the Supreme Court of Sri Lanka has ordered six police officers of the Thambuttegama Police to pay a compensation of Rs. 1.2 million from their personal funds to a youth who was brutally assaulted during a protest in 2012. The Supreme Court also directed the
Court Upholds Victim’s Rights After 13 Year Legal Battle Over Police Brutality Read More »
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත
කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව… Read More »
අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම් තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර
මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්! Read More »
The Supreme Court today (14) has been ordered to pay one million rupees as compensation for violating fundamental rights to the petitioner Chadik Shaman (42), a resident of Ihala Bomriya, Kaduwela, who died of a police assault after being arrested by the Peliyagoda Police on February 25, 2017. Chadik Shaman, a father of two, was
One million rupees compensation for Sherman who died of police assault! Read More »