වර්තමානයේ දී වෛරසය ආසාදිතයැයි හඳුනා ගන්නා සේවකයින් තමන්ගේ නේවාසිකාගාර තුළ අනිවාර්ය නිරෝධායනයට යටත්විය යුතුය. විවිධ කර්මාන්තශාලාවල රැකියාවේ නියුතු කම්කරුවන් මෑන්පවර් සහ දෛනික වැටුප් ලබන සේවකයින් සමඟ හවුල් නේවාසිකාගාරයක ජීවත්වන නිසා, දෛනික වැටුප් ලබන සේවකයින්ට රැකියාවක් සොයාගැනීමේ අපහසුතාවය තිබේ. එසේම, මේ…