Right To Life Human Rights Center

Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Law

COVID19 තෙවන රැල්ල – කබලෙන් ලිපට වැටෙන ‘නිදහස් වෙළද කලාප’ සේවක සේවිකාවන්

වර්තමානයේ දී වෛරසය ආසාදිතයැයි හඳුනා ගන්නා සේවකයින් තමන්ගේ නේවාසිකාගාර තුළ අනිවාර්ය නිරෝධායනයට යටත්විය යුතුය. විවිධ කර්මාන්තශාලාවල රැකියාවේ නියුතු කම්කරුවන් මෑන්පවර් සහ දෛනික වැටුප් ලබන සේවකයින් සමඟ හවුල් නේවාසිකාගාරයක ජීවත්වන නිසා, දෛනික වැටුප් ලබන සේවකයින්ට රැකියාවක් සොයාගැනීමේ අපහසුතාවය තිබේ. එසේම, මේ අවස්ථාවේ දී ආණ්ඩුව විසින් මෙවැනි සේවකයින් සඳහා සුබසාධනය සළසාදීමක් ක්‍රියාවට නංවා නොමැති නිසා, ඔවුන් විශේෂයෙන්ම

COVID19 තෙවන රැල්ල – කබලෙන් ලිපට වැටෙන ‘නිදහස් වෙළද කලාප’ සේවක සේවිකාවන් Read More »

පොලීසීයට ඔබට ගහන්න පුලුවන්ද..?

වධහිංසා ගැන කතිකාවක් ඇතී උන නිසා අත්දැකීම් ඇසුරෙන් ලියමි, වධහිංසා පිලිබඳ ඉතිහාසය බොහෝ ඇතට දිවයයි. ප්‍රසිද්ධ ” දොඩම්පේ මුදලාලි ” නඩුව ලංකාවේ වදහිංසාව පිලීබඳ සංදීස්ථානයකී. මිනිසුන් හතරවෙනි තට්ටුවට බය වීමට ගත්තේ මුලින් 4 වෙනි තට්ටුවෙන් පැන්නා යැයි කිවු දොඩම්පේ මුදලාලිගේ නඩුවේදීය. නමුත් පසුව අනාවරණය වූයේ එසේ පැන්නා නොව පහලට තල්ලු කර ඇතී බවත් පහරදීම් සිදුකර

පොලීසීයට ඔබට ගහන්න පුලුවන්ද..? Read More »

Scroll to Top