අපි පහුගිය දවසක වැලිඔය ගියා, ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක දන්නේ බංගලිදේශයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණ මොහොමඩ් යූනුස් හඳුන්වාදුන් ග්‍රාමීන් බෑන්ක් කියන සංකල්පයේ දිඟුවක් විඳිහට. අද ලෝකය පුරාම…
බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා තමන්ගේ අවුරුදු 4 ක ළමයා…