Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

police torture in sri lanka

Sri Lanka's criminal justice system

Court Upholds Victim’s Rights After 13 Year Legal Battle Over Police Brutality

  In a historic verdict highlighting accountability in law enforcement, the Supreme Court of Sri Lanka has ordered six police officers of the Thambuttegama Police to pay a compensation of Rs. 1.2 million from their personal funds to a youth who was brutally assaulted during a protest in 2012. The Supreme Court also directed the […]

Court Upholds Victim’s Rights After 13 Year Legal Battle Over Police Brutality Read More »

තෙලිජ්ජවිල දුරකතන අලෙවි සැල තුලදී ඝාතනය වූ මින්දිකට තවමත් සාධාරණයක් නැහැ | ඥාතීන්ගෙන් චෝදනා!

තෙලිජ්ජවිල දුරකතන අලෙවි සැල තුලදී ඝාතනය වූ මින්දිකට තවමත් සාධාරණයක් නැහැ | ඥාතීන්ගෙන් චෝදනා! Read More »

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව…

  මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව… Read More »

පනාමුරේ ඉන්දිකට මොකද වුනේ?

පනාමුරේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට එම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරිමට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත. සිය 14 හැවිරිදි දියණියට පහර දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 16 වෙනි දිනය. 17 වෙනි දින අලුයම පොලිස් සිර මැදිරිය

පනාමුරේ ඉන්දිකට මොකද වුනේ? Read More »

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?

පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ  බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්? Read More »

SDIG රන්මල් කොඩිතුවක්කු සේවයෙන් පහ කරන ලෙස ඉල්ලමින් ජනපතිට ලිපියක්.

රත්නපුර – කිරිඇල්ල ප්‍රධාන මාර්ගයේදී කළහකාරී ලෙස හැසිරුණු එවකට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මේ වන විට ස්ථාන මාරු ලබා සිටින්නේ වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඔහුගේ ස්ථාන මාරුවට හේතු වූයේ ප්‍රධාන මාර්ගයේදී වාහනයක් පදවාගෙන ගිය ව්‍යාපාරිකයෙකුව අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීමේ සිද්ධියකි. ඔහුගේ ස්ථාන මාරුවෙන් එම

SDIG රන්මල් කොඩිතුවක්කු සේවයෙන් පහ කරන ලෙස ඉල්ලමින් ජනපතිට ලිපියක්. Read More »

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්!

අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම්  තරුණයකුගේ  මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස  තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්! Read More »

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!

මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ අංක – 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි. මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එද්දී අසනීප වී ඇත. ඔහුගේ මුඛයෙන් සෙම පිට වීම නිසා වහාම ඔහුව

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි! Read More »

Scroll to Top