Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

president gotabaya rajapaksa

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්

  ජිනීවා (10 මැයි 2022) –   අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින්  ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස  ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි විසඳීම සඳහා සංයමයෙන් හා අර්ථවත් සංවාදයකට එලඹෙණ ලෙස ඉල්ලා සිටින ලදි. “මැයි 9 වෙනිදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් …

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස් Read More »

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. “යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය …

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්! Read More »

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවාගැනීම් ඉහළට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවාගැනීම් ඉහළට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

කොරෝනා වසංගත කාලය තුළ ශ්‍රී ලංකාවේ නීතියට පිටින් සිදු කරනු ලබන අත්අඩංගුවට ගැනීම් හා රදවා ගැනීම් ඉහල ගොස් ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසූරිය වීසින් කොවිඩ් වසංගත තත්ත්වය තුළ අත්අඩංගුවේ පසුවන හා අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස පොලිස්පති සී.ඩී වික්‍රමරත්න …

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවාගැනීම් ඉහළට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම Read More »

Facemask issue ?

Until the arrival of the corona about masks were needed by the health staff. Once Corona arrived, the whole country needed masks. Due to the increase in the demand for masks, it had to be imported. In the first quarter of last year, 800 tons of masks were imported. President Gotabhaya Rajapaksa has instructed the …

Facemask issue ? Read More »

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!

පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද එක් කර ගනිමින් වාහන නලා ශබ්ද කරමින් ක්ෂණික විරෝධයක් ඇති කිරීමයි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වූ අතර එය …

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය! Read More »

කොවිඩ් නිසා උණුසුම් වූ අඟුණුකොළපැලැස්ස

තෙවැනි කොවිඩ් රැල්ල ආරම්භයත් සමඟ මෙරට බන්ධනාගාර වල රැඳවියන් බැලීම සති දෙකකට තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මේ අතර ඉකුත් 27 දා වන විට පමණක් බන්ධනාගාර තුල කොවිඩ් ආසාදිතවුවන් 260 ක් සිටින බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. එසේම පහුගිය 02 දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවයක් පැවැත්විණි. ඒ කොවිඩ් ආසාදිතයින් අඟුණකොළපැලැස්ස බන්ධනාාගරයට රැගෙන …

කොවිඩ් නිසා උණුසුම් වූ අඟුණුකොළපැලැස්ස Read More »

Translate »
Scroll to Top