මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා
‘මගේ තාත්තා ඇඹිලිපිටිය, කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ තමයි රඳවලා හිටියේ. ඒ කඳවුරේ ඉඳලා තාත්තා මට ජේලර් මහත්වරුන්ගේ දූරකථනවලින් නිතරම කථා කලා. ඊට පස්සේ ඒ මහත්තුරු මට රෑට කතාකරලා එක එක අයුතු යෝජනා කළා. මට තාත්තා 2022. 01. 10 වනදා අංක 070-5882314 දූරකතනයෙන් කථා කළ වෙලාවේ මං තාත්තට ඒගැන කීවා. මීටපස්සේ මට ජේලර් මහත්වරුන්ගේ පෝන්වලින් […]
මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා Read More »