පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අයිතිය උදේසා මාධ්‍යවේදියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා. මෙහි ඔවුන් වැඩිදුරටත් කියා…
යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට යාබද ෆයිනස් ගසකට නැඟ අද…