වර්ෂ 2005දී කටුනායක පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්ථා වී තිබුණි. ඇය ඇය අපර්ණා ජීවන්ති යැයි උපකල්පණය කරමු. ඇයට ඒ වන විට වයස අවුරුදු 30ක් පමණ වන…