නව වසරක ආරම්භයේ වුවද රට තුල ලෝකය තුල අහන්නට දකින්නට ලැබෙන මානව හිමිකම් කඩ වීම් පිලිබඳව වන සිද්ධීන් හා ක්‍රියාවන් වලකෙලවරක් නොමැත. රාජ්‍ය පාලනය යාන්ත්‍රනය තුලම විශාල වශයෙන් සිදුවන මෙම කඩවීම් මහජනයා හටද සමහර අවස්ථාවල සුළුපටු දෙවල් ලෙස දකින අවස්ථාවන්දනැතුවාම නොවේ. මානව හිමිකම් කඩ වීම හා ඒවාට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්චාව දිගින් දිගටම රයිට් ටු ලයිෆ් මානව හිමිකම්මද්‍යාස්ථානය විසින් සිදු කරගෙන එන ලදි. 2022 වසරේ මෙහි ආරම්භක සාකච්චාවක් ලෙස මහජන රැස්වීමක් හක්මණ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයෙදි ජනවාරි 17 වන දින පවත්වන ලදි. මෙහිදි මූලිකවම සාකච්ඡාවට ගැනුනේ හක්මන පොලිසිය විසින් වධහිංසාවට භාජනය වුන දනුශ්ක මදුරංග යන අයගෙ සිදු වීම පාදක කරගෙන ඔහ්ට සිදු වු අසාධාරනය හා ඔහෙගේ…
Rights group says domestic mechanisms exhausted Follows ‘Tinker Lasantha’ death last week The Committee for Protecting the Rights of Prisoners (CPRP) said yesterday (28) that it would have to seek international intervention regarding the spate of custodial deaths that recently…