යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?
වතුපිටිවල, මාතලේ – නාඋල කම්හල් දෙකක සේවක සේවිකාවන් 136 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි. නමුත් මේ වන විට වතුපිටිවල පමණක් නිදහස් වෙළඳ කලාපයේ 150 ක් පමණ ආසාදිතයින් බව තහවුරු කර ගෙන ඇත. මේ අතර …