රත්නපුර – කිරිඇල්ල ප්‍රධාන මාර්ගයේදී කළහකාරී ලෙස හැසිරුණු එවකට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මේ වන විට ස්ථාන මාරු ලබා සිටින්නේ වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඔහුගේ ස්ථාන මාරුවට හේතු වූයේ ප්‍රධාන…
The Supreme Court today (14) has been ordered to pay one million rupees as compensation for violating fundamental rights to the petitioner Chadik Shaman (42), a resident of Ihala Bomriya, Kaduwela, who died of a police assault after being arrested…
හම්බන්තොට, බැල්ලගස්වැව ග්‍රාම නිළධාරි වසමට අයත්, නන්දමිත්‍ර ගම්මානයේ, අංක 03 දරණ ලිපිණයේ පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන්, විවාහක දෙදරු පියෙකි. ඔහු සිය ජීවිකාව සපයා ගැනීමට ගරාජයක් පවත්වාගෙන යයි. එම ගම්මානයේම පදිංචිකාරියක වන, තමරා කෞෂල්‍ය විසින් තාරුක ලක්ෂාන් ඇතුළු තිදෙනකු විසින්…
We have a saying that duty is greater than the goddess. This means that any duty assigned to you is above all other responsibilities and that you are bound to fulfill it in the midst of any problems or to…
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය….
රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා ඝාතනය කර තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන්…
වධහිංසා ගැන කතිකාවක් ඇතී උන නිසා අත්දැකීම් ඇසුරෙන් ලියමි, වධහිංසා පිලිබඳ ඉතිහාසය බොහෝ ඇතට දිවයයි. ප්‍රසිද්ධ ” දොඩම්පේ මුදලාලි ” නඩුව ලංකාවේ වදහිංසාව පිලීබඳ සංදීස්ථානයකී. මිනිසුන් හතරවෙනි තට්ටුවට බය වීමට ගත්තේ මුලින් 4 වෙනි තට්ටුවෙන් පැන්නා යැයි කිවු දොඩම්පේ මුදලාලිගේ…
අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන ප්‍රදීප් ධර්මතිලක (19) නමැති අයව…
විවාහක උප පොලිස් පරීක්ෂකවරයකු තම (අනියම් යයි කියන) පෙම්වතිය මරා, හිස සඟවා, සිරුර ගමන් බෑගයක දමාගෙන කොළඹ නගරයට ගෙනැවිත්, වේල්ල වීදියේ දමා, පළාගොස්, නිවසට පොලිසිය පැමිණෙද්දී, ලියුමක් ලියා තබා, කැලේ පැන, එල්ලී හා වස පානය කර සියදිවි නසාගත්තේය. මෙම කෘර…
ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ක්‍රියාකලාපයන් නිසා කළකිරිමට පත්ව…
ලෝකයේ දිගම වදහිංසා නඩුව මේ දින වල ලොව පුරා ප්‍රචලිත පුවත වන්නේ ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික සාමන්‍ය පුරවැසියකුගේ බෙල්ල මත දණහිස තබා මරණයට පත් කිරීමේ සිදු වීමයි. එම මරණය සිදු කල ආකාරය ඡායාරූප ගත කර ඇති…
මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න වීම නිසා හෝ නොවේ. …