මාතර, කොටවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොටවිල පොලිසිය විසින් වදහිංසනයට ලක් කොට පහර දී දකුණු උරහිසට හානි කළ බවට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වරකපිටිය, සුල්තානගෛාඩ පදිංචි එච්.ජී.ධර්මබන්දු නම් අයෙකි. ඔහු…