Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Sri lanka Police

Court Upholds Victim’s Rights After 13 Year Legal Battle Over Police Brutality

  In a historic verdict highlighting accountability in law enforcement, the Supreme Court of Sri Lanka has ordered six police officers of the Thambuttegama Police to pay a compensation of Rs. 1.2 million from their personal funds to a youth who was brutally assaulted during a protest in 2012. The Supreme Court also directed the

Court Upholds Victim’s Rights After 13 Year Legal Battle Over Police Brutality Read More »

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව…

  මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව… Read More »

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?

පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ  බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්? Read More »

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්!

අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම්  තරුණයකුගේ  මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස  තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්! Read More »

කොටවිල පොලිස් OIC ක්‍රිකට් විකට් කූරකින් සැකකරුවෙකුට පහර දෙයි!

මාතර, කොටවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොටවිල පොලිසිය විසින් වදහිංසනයට  ලක් කොට පහර දී දකුණු උරහිසට හානි කළ බවට  ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වරකපිටිය, සුල්තානගෛාඩ පදිංචි එච්.ජී.ධර්මබන්දු නම් අයෙකි. ඔහු පවසනා පරිදි පහුගිය ජුලි 31 දා රාත්‍රියේදි යාබද නිවසේ සිටින සුමිත් හා ඔහුගේ පුතු ධර්මබන්දුගේ

කොටවිල පොලිස් OIC ක්‍රිකට් විකට් කූරකින් සැකකරුවෙකුට පහර දෙයි! Read More »

Scroll to Top