Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sri lanka Police

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව…

  මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත […]

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව… Read More »

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?

පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ  බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්? Read More »

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්!

අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම්  තරුණයකුගේ  මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස  තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්! Read More »

කොටවිල පොලිස් OIC ක්‍රිකට් විකට් කූරකින් සැකකරුවෙකුට පහර දෙයි!

මාතර, කොටවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොටවිල පොලිසිය විසින් වදහිංසනයට  ලක් කොට පහර දී දකුණු උරහිසට හානි කළ බවට  ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වරකපිටිය, සුල්තානගෛාඩ පදිංචි එච්.ජී.ධර්මබන්දු නම් අයෙකි. ඔහු පවසනා පරිදි පහුගිය ජුලි 31 දා රාත්‍රියේදි යාබද නිවසේ සිටින සුමිත් හා ඔහුගේ පුතු ධර්මබන්දුගේ

කොටවිල පොලිස් OIC ක්‍රිකට් විකට් කූරකින් සැකකරුවෙකුට පහර දෙයි! Read More »

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය.

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය. Read More »

Letter to the Inspector General of Police – SLCAT focuses on increasing of violence’s during the epidemic.

The Sri Lankan Collective Against Torture says that when government authorities abuse power with arbitrary enforcement of the law against marginalised people in the society and In refusing to provide security to those people caused to erode public in state institute including government and police. They have stated this addressing IGP Mr. Wickramaratne in a

Letter to the Inspector General of Police – SLCAT focuses on increasing of violence’s during the epidemic. Read More »

වධහිංසාව පිළිබඳව දැනුවත් කිරීමේ අද්‍යාපනික වැඩ්සටහන

පසුගිය ජූනි 22වන දින මොණරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් වධහිංසාවේ නීතිමය පසුබිම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ක් පවත්වන ලදි. මෙය වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනයට සමගාමිව පවත්වනු ලැබු වැඩසටහන් මාලාවෙන් එකකි. පවතින තත්වය හමුවේ වැඩ්සටහන සූම් තාක්ශනය ඔස්සේ පවත්වන ලදි. මෙම සාකච්ඡාවට් අසම්බන්ධ වූයේ මොණරාගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාධරයින් හා තරුණ තරුණියන් ය. එම වැඩසටහනේ

වධහිංසාව පිළිබඳව දැනුවත් කිරීමේ අද්‍යාපනික වැඩ්සටහන Read More »

දෙදරු පියෙකුට හම්බන්තොට පොලිසියෙන් පොලිස් පහර දීමක්

හම්බන්තොට, බැල්ලගස්වැව ග්‍රාම නිළධාරි වසමට අයත්, නන්දමිත්‍ර ගම්මානයේ, අංක 03 දරණ ලිපිණයේ පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන්, විවාහක දෙදරු පියෙකි. ඔහු සිය ජීවිකාව සපයා ගැනීමට ගරාජයක් පවත්වාගෙන යයි. එම ගම්මානයේම  පදිංචිකාරියක වන, තමරා කෞෂල්‍ය විසින් තාරුක ලක්ෂාන් ඇතුළු තිදෙනකු විසින් පසුගිය දිනක තමාහට බැන තර්ජනය කල බවට හම්බන්තොට වරාය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.

දෙදරු පියෙකුට හම්බන්තොට පොලිසියෙන් පොලිස් පහර දීමක් Read More »

“වසංගත කාලයක ලංකාව”

පසුගිය වසරක කාලය පුරාවට රයිට් ටු ලයිෆ් ආයතනය මානව හිමිකම් විෂයපථයට අදාලව එක් එක් මාතෘකා යටතේ විවිධ ක්ශේත්‍රයන් නියෝජනය කරන පුද්ගලයන් හා සම්බන්ධව යූටියුබ් හරහා සාකච්ඡා මාලවක් සිදු කරන ලදි. එසෙ සිදු කරන ලද සාකච්චා 100ක් එක් කොට ග්‍රන්ථයක් එළිදැක් වීම ජූනි 5 වෙනි දින පැවත් වීනි. ඊට සමඟාමීවම එම සාකච්ඡා මාලාවට එක් වු නීතීඥ

“වසංගත කාලයක ලංකාව” Read More »

Translate »
Scroll to Top