තොරුතුරු අයිති මහජනතාවටයි.සමහර නිළධාරීන් හිතාගෙන ඉන්නවා තොරතුරු අයිති රජයටයි කියා. එය සම්පූර්ණයෙන්ම වැරදියි.මේ රටේ ආණ්ඩු පත් කරන්නේත් ඒවා ක්‍රියාතමක වෙන හැටි කියා දෙන්නේත් නිළධාරීන්ට වැටුප් ගෙවන්නෙත් මේ රටේ මහජනතාවයි. එම නිසා මේ රටේ තොරතුරු සියල්ල අයිති මහජනතාවට යැයි තොරතුරු කොමිසමේ…