ශ්රී ලාංකික ප්රියන්ත දියවඩන දේව අපහාස චෝදනා නගා ම්ලේච්ඡ ලෙස කල්ලි ගැසී ඝාතනය කිරීම “ඉස්ලාම් විරෝධී” කටයුත්තක් සහ “නීතියෙන් පරිබාහිර ඝාතනයක්” ලෙස හෙළා දකින පකිස්තානයේ ප්රධාන පෙලේ ඉස්ලාමීය විද්වතුන් එළඹෙන සිකුරාදා “හෙළා දැකීමේ දිනය” ලෙස නම් කර තිබේ. ඉස්ලාමීය නිකාය…