Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

stanford prison experiment

බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්!

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා  අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ඒ් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා  යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් බන්ධනාගාර දෙකක් තුළට ඇතුළු වීම සහ ගිනි අවියක් පෙන්වා ඉකුත් …

බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්! Read More »

රාජ්‍ය ඇමති ලොහාන්ගේ හැසිරීම ජාත්‍යන්තරය හෙළා දකියි!

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට කඩා පැන කළහාකාරී ලෙස හැසීරිමේ සිද්ධිය නිසා මේ වන විට ඔහුට එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව තිබේ.. ඔහු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් වුවද ඔහු තවමත් රාජ්‍ය ඇමතිවරයෙකි. ඒ් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසටය. වැලිකඩ බන්ධනාගාරයට සුරූපීනියන් සමඟ රාත්‍රියේ එල්ලුම් …

රාජ්‍ය ඇමති ලොහාන්ගේ හැසිරීම ජාත්‍යන්තරය හෙළා දකියි! Read More »

Translate »
Scroll to Top