වතු කම්කරු මාතාවක් ජීවත් වීම සදහා ඉදි කර ගත් කුඩා කාමරයක් කඩා විනාශ කර ඇයට පහර දුන් බවට චෝදනා ලබන කළමණාකරුට එරෙහිව නීතිය කියාත්මක කරන ලෙස බලකරමින් කොළඹ දිස්ත්රික්කයේ වතු කම්කරුවන් විරෝධතාවක් දියත් කර තිබේ. ඊයේ ( 18) ඉල් පොහොය…