Archives of May , 2021

May 20th, 2021 - Sinhala News

නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!

රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන්…

May 15th, 2021 - Sinhala News

අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන

නීති විරෝධි අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings)  අද ලංකාවේ ක්‍රමයෙන් වර්ධය වන අයුරු දැකිය හැක. නීති විරෝධී ඝාතන යනු නීතියට පිටින් කරන ඝාතනයි. නීති විරෝධී ඝාතනයන් පිළිබඳව නැවතත් අවධානය යොමු වන්නේ දින දෙකක් තුළදී මෙලන් මබුලා හෙවත් ඌරු ජුවා…

May 13th, 2021 - Sinhala News

කොස්ගොඩ තාරකටත් පොලිසීයෙන් අවම බලය!

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලීසියේ අවම බලය යොදා ඝාතනය කර පැය 24 ක් යාමට මත්තෙන් අද (13) අළුයමද තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මේ මිය ගොස් ඇත. 34 වියේ…

May 12th, 2021 - Sinhala News

පොලිසීයේ අවම බලයෙන් අත්අඩංගුවට පත් සැකකරු මරුට!

ශ්‍රී ලංකාවේ පොලිස් ආඥා පනතේ පොලිස් නීතියට අනුව පොලිස් නිලධාරින්ට සිවිල් පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කළ නොහැකිය. ඔවුන්ට හැකියාව ඇත්තේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණි. එය පොලිසීයේ අවම බලය පාවිච්චි කිරිමකි. එහෙත් කණගාටුවට කරුණක් වන්නේ මේ පොලිසීයේ අවම බලය පහුගිය…

Archives

Archives

Advertisement

Videos

Featured Video Play Icon

20th anniversary of Right To Life Human Rights Centre

Featured Video Play Icon

NGO ගැන ඍණාත්මක ආකල්ප දුරු කරන්නේ කොහොමද? | ආචාර්ය ඉන්දි අකුරුගොඩ

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil