තවත් බලශක්ති අර්බුදයකට නොයමු! | Sri Lanka’s energy crisis
තවත් බලශක්ති අර්බුදයකට නොයමු! | Sri Lanka’s energy crisis Read More »
Right To Life Human Rights Center
රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රීලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන ප්‍රදේශයට ගොස් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මුණගැසීම සිදුවිය. එහිදී ජනමාධ්‍ය තුළින් මෙතෙක් අසන්නට නොලැබුනු තොරතුරු කිහිපයක් රඹුක්කන සිද්ධියේ ඉන්ධන බවුසරය ගිනිතැබීමට තැත්කලායැයි කියන
අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව Read More »
පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අයිතිය උදේසා මාධ්‍යවේදියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා. මෙහි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ “විරෝධය දැක්වීම ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මෙන්ම සමාගමයේ හා සංවිධානය වීමේ අයිතිය
වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු! Read More »
රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුනි 16) නියම කළේය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඇප නොදී මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර
පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද එක් කර ගනිමින් වාහන නලා ශබ්ද කරමින් ක්ෂණික විරෝධයක් ඇති කිරීමයි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වූ අතර එය
හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය! Read More »