Right To Life Human Rights Center

මොනරාගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හමුව

ජූලි මස 1 වන දින මොනරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ ක්‍රියාදරයින්ගේ හමුවක් පැවතුනි. කොවිඩ් -19 වසංගතය හමුවේ නීති රෙගුලාසි වලට අනුකූලව 25 දෙනෙකුගේ පමණ සහබාගීත්වයෙන් යුතුව මෙය පවත්වන ලදි.

මෙහිදි පසුගිය කාලය තුල ඇති වු මානව හිමිකම් උල්ලංගනය වීම්, එවාට විසදුම් හා ඉදිරි කටයුතු පිලිබඳව සාකඡ්චාකරන ලදි. එමෙන්ම ප්‍රථමාධාර මද්‍යස්ථානයේ ප්‍රගති සමාලෝචනයක් ද පවත්වන ලදි.

මේ සඳහා රයිට් ටු ලයිෆ් ආයතනයයෙන් විනොත් ඇන්තනි මහතා හා ලක්ශාන් මහතා සහබාගි විය.

Scroll to Top