ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී…
පසුගිය ජනවාරි 22වන දින අයිතිය උදේසා මාද්‍යවේදියෝ එකමුතුව කොළඹ ජානකි හෝටලයේදි හමු විය. එය මෙම වසරේ ඔවුන්ගේ පළමු හමුවීමයි. එහිදි ඔවුන් මෙම වසරේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමක් සහා නව සමාජිකයන් බඳවා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරුණි. මේ සඳහා 25කට ආසන්න සමාජිකයන්…