Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Mahara

වසරකට පසු මහර ඝාතනය පිළිබඳව විමර්ශනයක්

මහර සිරගෙදර තුළ  සිදු කරන ලද සමූලඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවුරුද්දකට වැඩි කාලයකට පසු  විමර්ශන ආරම්භ කර තිබේ. 2020 වසරේ නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්වය හමුවේ සිරකරුවන් එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ බවට චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් වෙතයි. විමර්ශනය සදහා අවශ්‍ය …

වසරකට පසු මහර ඝාතනය පිළිබඳව විමර්ශනයක් Read More »

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් පිරිසකට අපරාධ චෝදනා.

2020 නොවැම්බර් 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකාවේ මහර බන්ධනාගාරයේ පැවති විරෝධතාවයකදී  සිදු වූ රැඳවියන්ගේ මරන වෙඩි තැබීම  නිසා  ඇති වූ  තුවාල හේතුවෙන්  සිදු වූ බව පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවලින් හෙලිදරව් වී ඇත.  සිය ගනනක් රැඳවියන්ට  ඒ වන විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති  බව පරීක්ෂන වලින් තහවුරු වී තිබීම නිසා  පීසීආර් (PCR-පොලිමරේස් දාම ප්‍රතික්‍රියා) පරීක්ෂන ඉල්ලා සිටි සිරකරුවන් …

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් පිරිසකට අපරාධ චෝදනා. Read More »

Translate »
Scroll to Top