Archives of July , 2021

July 15th, 2021 - English News

One million rupees compensation for Sherman who died of police assault!

The Supreme Court today (14) has been ordered to pay one million rupees as compensation for violating fundamental rights to the petitioner Chadik Shaman (42), a resident of Ihala Bomriya, Kaduwela, who died of a police assault after being arrested…

July 12th, 2021 - English News

HRCSL launch an Investigation over Hambantota Port Police

July 12th, 2021 - Sinhala News

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!

හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන් නම් විවාහක දෙදරු…

June 29th, 2021 - Sinhala News

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය.

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට…

June 29th, 2021 - English News

Letter to the Inspector General of Police – SLCAT focuses on increasing of violence’s during the epidemic.

The Sri Lankan Collective Against Torture says that when government authorities abuse power with arbitrary enforcement of the law against marginalised people in the society and In refusing to provide security to those people caused to erode public in state…

June 26th, 2021 - Sinhala News

වසංගත තත්වයක් තුළත් හිංසාවන්වල වැඩි වීමක්.

වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකීය එකමුතුව විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වසංගත තත්වයක් තුළ වුවද ලංකාවේ පොලිසිය ඇතුතුව රාජ්‍ය යාන්ත්‍රණය තුළ වධහිංසාවන් වැඩි ඇතැයි කියාය. මෙම මාධ්‍ය නිවේදනය තුලින් හිංසාවට පාත්‍රවන කොට්ඨාශයන් හා මූලික මානව අයිතිවාසිකම් කඩ කරමින් අනපනත්…

June 22nd, 2021 - Activities

වධහිංසාව පිළිබඳව දැනුවත් කිරීමේ අද්‍යාපනික වැඩ්සටහන

පසුගිය ජූනි 22වන දින මොණරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් වධහිංසාවේ නීතිමය පසුබිම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ක් පවත්වන ලදි. මෙය වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනයට සමගාමිව පවත්වනු ලැබු වැඩසටහන් මාලාවෙන් එකකි. පවතින තත්වය හමුවේ වැඩ්සටහන සූම් තාක්ශනය ඔස්සේ පවත්වන ලදි….

June 19th, 2021 - Sinhala News

දෙදරු පියෙකුට හම්බන්තොට පොලිසියෙන් පොලිස් පහර දීමක්

හම්බන්තොට, බැල්ලගස්වැව ග්‍රාම නිළධාරි වසමට අයත්, නන්දමිත්‍ර ගම්මානයේ, අංක 03 දරණ ලිපිණයේ පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන්, විවාහක දෙදරු පියෙකි. ඔහු සිය ජීවිකාව සපයා ගැනීමට ගරාජයක් පවත්වාගෙන යයි. එම ගම්මානයේම  පදිංචිකාරියක වන, තමරා කෞෂල්‍ය විසින් තාරුක ලක්ෂාන් ඇතුළු තිදෙනකු විසින්…

June 6th, 2021 - Activities

“වසංගත කාලයක ලංකාව”

පසුගිය වසරක කාලය පුරාවට රයිට් ටු ලයිෆ් ආයතනය මානව හිමිකම් විෂයපථයට අදාලව එක් එක් මාතෘකා යටතේ විවිධ ක්ශේත්‍රයන් නියෝජනය කරන පුද්ගලයන් හා සම්බන්ධව යූටියුබ් හරහා සාකච්ඡා මාලවක් සිදු කරන ලදි. එසෙ සිදු කරන ලද සාකච්චා 100ක් එක් කොට ග්‍රන්ථයක් එළිදැක්…

May 31st, 2021 - English News

Police Duties and Media Shows

We have a saying that duty is greater than the goddess. This means that any duty assigned to you is above all other responsibilities and that you are bound to fulfill it in the midst of any problems or to…

May 31st, 2021 - Sinhala News

පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය….

May 21st, 2021 - Sinhala News

යක්කලමුල්ල පොලීසිය පොට පටලවාගෙන මහ මඟ සිටි අයෙකුට දෙයි!…

ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත  පැමිණිල්ලක් කර ඇත. මෙසේ අගතියට පත්ව ඇත්තේ ගාල්ල, නාකියාදෙනිය, අළුත්වත්ත, රෝහල පාර,…

Archives

Archives

Advertisement

Videos

Featured Video Play Icon

ගොකරැල්ල කාංචන ප්‍රදීප් සිසුවාගේ කතාව | Police torture

Facebook Page