Uncategorized
පවතින මර්ධන ක්‍රියාවන් පිළිබඳව මාද්‍ය නිවේදනයක් – අයිතිය උදේසා මාධ්‍යවේදියෝ
පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව Statement by Journalist for Rights
බදුරලිය පොලිසියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට අවසර
බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවට චෝදනා කරමින් සුරංජිත් වික්‍රමනායක මහතා විසින් පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 16 කටයුතු කරන ලදී. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වදහිංසාවෙන් හා කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලින් හා දඩුවම් වලින් වැලකීමට ඇති 11 ව්‍යවස්ථාව්ව්න් …
බදුරලිය පොලිසියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට අවසර Read More »
Statement released by SLCAT
Sri Lankan Collective against Torture has released a statement regarding the incident took place in Rabukkana. The statement expressed regret over the killing by the police and its illegitimacy. Statement – Sinhala Statement – Tamil Statement – English
යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් කුරුණෑගලදී.
පොලිස් වධහිංසනයෙන් සහ නීතී විරෝධී ඝාතන වලට ලක්ව පීඩාවට ලක්වූ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් දෙසැම්බර් මස 19 වන දින කුරුණෑගලදී පැවැත්වුනි. වයඹ සහ උතුරු මැද පළාතේ ව්‍යාප්තව සිටින වින්දිතයින්ගේ සහභාගිත්වයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු මෙම හමුව සදහා , යුක්තිය උදෙසා …
යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් කුරුණෑගලදී. Read More »
චදික් ෂාමන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්
2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රධානය කිරීමට අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය දෙදරු පියෙක් වන චදික් ෂාමන් මහතා 2017 පෙබරවාරි 25 වන දින අළුයම 04.00ට පමණ ඔහුගේ නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුනු පෑලියගොඩ පොලිස් ස්ථානයේ …
New Chairperson and Commissioners to the Human Rights Commission of Sri Lanka
His Excellency, The Hon. President of Sri Lanka appoints the Chairperson and Members to the Human Rights Commission of Sri Lanka under Article 41A of the Constitution of Sri Lanka (together with Sections 3 of the Human Rights Commission of Sri Lanka Act No 21 of 1996) on 10 December 2020. – Mr. Jagath Balasuriya …
New Chairperson and Commissioners to the Human Rights Commission of Sri Lanka Read More »
මහර රැඳවියන් මියගියේ වෙඩි තැබීමෙන් බව තහවුරු වෙයි.
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02 දිනය. ඊට පසු දිනම (03) ඔහු පාර්ලිමේන්තුවේදි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. ඒ මහර ගැටුමෙන් කිසිදු රැඳවියෙකු වෙඩි වැදී මරණයට පත්ව …
මහර රැඳවියන් මියගියේ වෙඩි තැබීමෙන් බව තහවුරු වෙයි. Read More »
OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි
අතුරුදහන් කළ පුද්ගලයින් වෙනුවෙන් විරුද්ධව ඔවුන්ගේ නඩුවල ඉන්න පුද්ගලයෙකුට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පැමිණ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය පෙනී සිටීමට නොහැකි බවත්, වහාම එම පත්වීම අවලංගු කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාකාරීනි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP) උතුරේද දකුණේද දීර්ඝ කාලයක් අතුරුදහන් වු සහ අතුරුදහන් කළ තම ඥාතීන් සොයා …
OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි Read More »
“මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ!” – SLCAT
ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව රජයට කියා සිටියි. අදට (ජූනි 26) යෙදී ඇති වධහිංසාවට හා කෲර, අමානුෂික, අවමන් සහගත සැලකීම්වලට …
“මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ!” – SLCAT Read More »