Relatives of a man who died after being arrested by Mount Lavinia Police and produced before a court have lodged a complaint with the IGP and the Human Rights Commission of Sri Lanka. The deceased has been identified as Vasana…
By Ajith Parakum Jayasinhe Police violence has become a current topic in Sri Lanka. There will be 26 illegal killings in Sri Lanka in 2020 alone, said Philip Dissanayake, spokesman for the Sri Lankan Alliance Against Torture. Police are responsible…
අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි. 2020-05-25…
අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන ප්‍රදීප් ධර්මතිලක (19) නමැති අයව…
විවාහක උප පොලිස් පරීක්ෂකවරයකු තම (අනියම් යයි කියන) පෙම්වතිය මරා, හිස සඟවා, සිරුර ගමන් බෑගයක දමාගෙන කොළඹ නගරයට ගෙනැවිත්, වේල්ල වීදියේ දමා, පළාගොස්, නිවසට පොලිසිය පැමිණෙද්දී, ලියුමක් ලියා තබා, කැලේ පැන, එල්ලී හා වස පානය කර සියදිවි නසාගත්තේය. මෙම කෘර…
ලෝකයේ දිගම වදහිංසා නඩුව මේ දින වල ලොව පුරා ප්‍රචලිත පුවත වන්නේ ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික සාමන්‍ය පුරවැසියකුගේ බෙල්ල මත දණහිස තබා මරණයට පත් කිරීමේ සිදු වීමයි. එම මරණය සිදු කල ආකාරය ඡායාරූප ගත කර ඇති…
මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න වීම නිසා හෝ නොවේ. …