Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

වසංගත තත්වයක් තුළත් හිංසාවන්වල වැඩි වීමක්.

වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකීය එකමුතුව විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වසංගත තත්වයක් තුළ වුවද ලංකාවේ පොලිසිය ඇතුතුව රාජ්‍ය යාන්ත්‍රණය තුළ වධහිංසාවන් වැඩි ඇතැයි කියාය.

මෙම මාධ්‍ය නිවේදනය තුලින් හිංසාවට පාත්‍රවන කොට්ඨාශයන් හා මූලික මානව අයිතිවාසිකම් කඩ කරමින් අනපනත් භාවිතා කරන් ආකාරය පිළිබඳව වැඩි දුර විස්තර සඳහන් කර ඇත.

එම මාධ්‍ය ප්‍රකාශය සිංහල හා දමිළ බසින් පහත සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top