Right To Life Human Rights Center

“විදෙස් සංක්‍රණයේ ශ්‍රී ලංකික පැතිකඩ”

විදේ ගත ශ්‍රමිකයන් යනු ලංකාවට විදේස් විනිමය ගෙන එන පුරෝගමීන්ය. නමුත් එම ඉපයීම් වලදි නොයෙකුත් දුක් කම්කටොළු වලට මුහුණු දෙයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ බොහෝදෙනා මැදිහත්ව ක්‍රියාකරයි. රයිට් ටු ලයිෆ් ආයනයද මේ පිළිබඳ වසරකට ආසන්න කාලයක සිට අධ්‍යනයන් වල නිරත විය. මේම ගැටළු ආමන්ත්‍රණය කරමින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විඩියෝ කිහිපයක්ද සකස් කරන ලදි. 

මෙහි තවත් එක් පියවරක් ලෙස “විදෙස් සංක්‍රමණයේ ශ්‍රී ලාංකික පැතිකඩ” යන මහජන කතිකාවත් නොවැම්බර් 16 වනදින කොළබ ජානකි හෝටලයේදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක් වීම සඳහා නීතිඥ ලක්ෂාන් ඩයස්, විජය උඳුපිටිය, මහ ලේකම්, රට විරු පදනම සහ ආචාර්ය කුමාරි තෝරදෙණිය, අංශ ප්‍රධාන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයසම්බන්ධ විය.

Scroll to Top