Right To Life Human Rights Center

හදිසි නීතිය මඟින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෙළසීම ගැන අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය විසින් ලංකාවේ හදිසි නීතිය පැනවීම හා එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙලෙසීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වරිය, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්, යුරෝපා කොමිසම හා ජනමාධ්‍ය වෙත එම නිවේදනය නිකුත් කර ඇති අතර, අන්තර් ජාතික මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, කොළඹ විදේශීය රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හා ජනමාධ්‍ය වෙත මෙහි පිටපත් යවා ඇත.

නිවේදනය පහතින්…

 

 

Scroll to Top