Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය.

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා තබාගැනීම් හා අත්අඩංගුවේදී මරණයටපත් වීම වැලැක්වීම සඳහා යන මැයෙන් පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුවේ අනුරාධපුර පුරවැසි කමිටුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මානව හිමිකම් හා සංවර්ධනය සඳහා මද්‍යස්ථානය, ඩාබිඳු සාමුහිකය, මහනුවර මානව හිමිකම් කාර්‍යාලය, මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය – හම්බන්තොට, මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය – ගාල්ල, මානව හිමිකම් නිවහන – ගම්පහ, ඉන්ෆොර්ම් මානවහිමිකම් ප්‍රලේඛන මද්‍යස්ථානය, නිතීය හා සමාජය භාරය, ජාතික ධීවර සහයෝගිතාව, ජාතික සාම මණ්ඩලය, ජාතික සහයෝගිතා සංවර්ධන පදනම, රතුකොඩි සංගමය – දෙණියාය, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය, රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සහයෝගිතාව, රූල් ඔෆ් ලෝ ෆොරම්, ගැමි කාන්තා පෙරමුණ, සුය ශක්ති පදනම යන සංවිධාන මෙම ලිපියට අත්සන් තබා ඇත.

එම ලිපිය පහතින්,

Translate »
Scroll to Top