Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

පොලීසීයෙන් ඔබට ගැහුවෝත් බලාගෙනයී , පොලීසීයට වැඩ වරදීනවාමයී – නීතිඥ ලක්ශාන් ඩයස්

රටේ අලුත්ම නීතීය , පොලීසීය , ජනතාවට ගැහුවෝත් , වැඩ වරදී , පොලිස් නිලධාරීන් හිරේ, රස්සා නැතීවෙනවා , ජනතාවට වන්දී……… පොලීසීයේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත ඒ ගැන සුවීශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් ලංකා නීතීයේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධීකරන ඇමතීතුමා වන අලී සබ්රී මැතීතුමාට ඒ ගැන විශේෂ ස්තුතීයක් කල යුතුය.

දැන් මේ පනත අපේ රටේ නීතීයේ කොටසකී. නීතීය පාලක පංතීයේ ආයුධයක් බව මාක්ස්වාදී නිර්වචනයයී. ඔනැම ආංඩුවක් නීතීය තම වාසීයට භාවීත කරන බව එහී අදහසයී සහ මර්ධනයටද නීතීය භාවීත කරන බව කාල් මාක්ස් ගේ න්‍යායයී.කෙසේ වෙතත් නුතන ලෝකයේ එය ඒසේ වීය යුතු නැතී බව හා සීවීල් සමාජ ක්‍රියාකාරීත්වය හා නීතීයේ ආධිපත්‍ය භාවීතා කිරීම තුලින්ද පුරවැසී ක්‍රියාකාරීත්වය තුලින්ද ලඟ කර ගත හැකී බව මගේ මතයයී .එයට පුරවැසීයන් වන අප වඩා ක්රීයාකාරී වීය යුතුය. කිසීම නීතීයක් අපීට බන්දේසීයක තබා ලබා නොදේ. එය අප අයීතීකර ගත යුතුයමේ 2021 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග්රහය ( සංශෝධන ) පනත වැදගත් වන්නේ ඒ නිසාය .මේ පනත බැලු බැල්මට පැහැදීලී නැත .

මහෙස්ත්රාත් වරයකුට පොලීසීයට යා යුතුය කියා කියන අලුත් නීතීයක් පමනී. ඒයද අවම වශයෙන් මාසයකට 1 වරක් වත් කියා පැහැදීලීවම කියා ඇත. සංශෝධනය වන්නේ 43 වගන්තීයයී නව වගන්තීය 43 ආ වශයෙන් එකතු කර ඇත.ඔබේ පවුලේ කෙනා හෝ ඥාතීයා හෝ මිතුර හෝ පොලීසීයට අල්ලාගෙන ගියෝත් ඔබට නිතැතීන්ම ඇතීවන්නේ බයකී, ඒ පොලීසීය පහර දේවීදැයී සැකයයී. මේ සැකය නිසාම අල්ලාගෙන ගිය හෝ බාර වුන තැනැත්තාද පවුලේ අයද පසුවන්නේ බියකීනී. මේ බියට අවශ්‍යවන ඔනැතරම් සාක්ෂී පොලීසීයේ පසුගිය කාලයේ ක්රීයාකාරීත්වය නිසා සමාජය දනී. කන්ද කැටීය ප්රදේශයේ අවුරුදු 17 ක ලමයකු මරාදැමීම ගැන පොලීසීය 6 දෙනකු වරද කරු කරමීන් ශ්රේෂ්ඨාධීකරනය පොලීසීයට දඩ ගසා මානව හිමීකම් කැඩුවා යයී තීන්දුවක් දුන්නේය. SCFR 157/ 2014 ඔවුන් පස් දෙනෙකු මහාධීකරනය පෝරකයට යැව්වේය.

පොලීසීයේ වැරදී කරන අයට කලකම් පලදීම සිදුවන බවත් , තමන්ගේ රැකීයා නැතීවන බවත් , පවුල් පීටීන් ඔවුන් අසරන වන බව මේ නඩු තීන්දු හරහා අධීකරනය මහ ජනතාවට බලපොරොත්තුවක් ලබාදී ඇත. වැඩේ කෙරෙන හැටී නොහොත් පටීපාටීය මහෙස්ත්‍රාත් තුමාට පොලීසීයට යා යුතුයී කියල තියෙන්නේඒ කියන්නේ එක නීතීයේම පටීපාටීමය වගකීමක් හා කල යුතුම දෙයක් , එතකොට මහෙස්ත්‍රාත් තුමා එහෙම ගියාම සටහන් තබනවා තාමගේ නීරීක්ෂනයන් සටහන් කරනවා ඒවගෙම එතුමා යම් සැක කරුවකු ගැන අධීකරන වෛද්‍යවරයාට පරීක්ෂා කරන්න කියල කිව්වෝත් ඒක නියෝගයක් , අධීකරනමය නියෝගයක්, ඒත්කොට අධීකරන වෛද්‍යවරයාත් අධීකරන නියෝගයෙන් බැඳෙනවා, නොකර හැරීයොත් අධීකරනයට අපහාස කලා වෙනවා. කලීන් නම් බොහෝ වීට පොලීසීයම තමයී අධීකරන වෛද්‍යවරයාට රැගෙන යන්නේ දැන් උසාවීයම එකට නියෝග දෙනවා. පොලීස්පතීටත් දෙන්නේ අධීකරන නියෝගයක් පොලීස්පතී එක කරන්න පරක්කු කරනවා නම් ඒ වැඩේ කරවා ගන්න පොලීස්පතීට විරුද්ධව රීට් නඩුවක් දාන්න පුලුවන්. Writ of mandamus . කෙනෙක් අහන්න පුලුවන් මහෙස්ත්‍රාත්වරුන්ට වැඩ නැද්ද පහරදීම් කරන හැම වීටම් පොලීසී යන්න කියලා , එක තමයී එක් එක් අධීකරනයේ නීතීඥ ශාඛාවන් හරහා පුලුවන් වැදගත් දේ. එහෙම පහරදීමක් වෙනවා නම් මහෙස්ත්‍රාත්තුමාට දැනුම් දීල මහෙස්ත්‍රාත් තුමාගේ මැදීහත්වීම කරන්න කටයුතු කිරීමට.ඒක නීතීයෙන්ම මහෙස්ත්‍රාත් තුමාලට පටීපාටීමය වශයෙන් බලය දීල තියනවා කල යුතුම දෙයක් හැටීයට.ඉංග්‍රීසී පිටපතේ තියන්නවා Ensure කියන වචනය ඒ කියන්නේ මහෙස්ත්‍රත් තුමාට වගකීමක් දීල තියනවා මේ නීතීය හරහා පොලීසීය තුල පහරදීම් නවත්වන්න එතැනදී මාසෙකට එක වරක් නෙමේයී 60 වරක් වුනත් යන්න පොලීසීයට යන්න පුලුවන් නීතීය අනුවම. එතැනදී තමයී ප්‍රාදේශීය නීතීඥ ශාඛා වැදගත් වෙන්නේ එතැනදී නීතීඥ ශඛවේ සභාපතී වගේ කෙනෙක් හරහා මහෙස්ත්‍රාත් තුමාට දැනුම් දෙන්න ක්‍රමයක් සකස ගන්න පුලුවන්. ඒක වැදගත්. පොලීස් පහරදීම් නවත්වන එක මහෙස්ත්‍රාත්තුමගේ වගකීමක් . එතැනදී මහෙස්ත්‍රාත් තුමා පුද්ගලීකව බලන්න ඔනා , එම තැනැත්තගේ යහපැවැත්ම තියනවද කියලා. සුභ සාධනය හා එතැන තියන වාතාවරනය , සැකකරුගේ ප්‍රකාශ , සහ මහෙස්ත්‍රාත් නීරීක්ෂන ,අධීකරන වෛද්‍යවරයකු නැත්නම අවම වශයෙන් රජයේ වෛද්‍යවරයකුටවත් පෙන්නන්න නියෝග කරනවා . වාර්ථාවක් අධීකරනයට එවන්න කියලා. එම අත්ඩංගුවේ ඉන්න තැන වෙනස් කරන්න හා අවශ්‍යය නම් වෛද්‍ය ප්‍රතීකාර දෙන්න කියලා. කන්දේකැටියේ වෛද‍ය්වරයා ඒ අවුරුදු 17ක ලමයව පරීක්ෂා කලා නම් ඒ ලමයා මැරෙන්නේ නැ.අවසානයේ එම පොලීස්පතී වාර්ථාව නීතීපතී අවධානයට යවනවා එම පොලීස් නිලධාරීන්ට නඩු දාන්න 1994 අංක 22 දරන කෲර හා අවමන් සහගත සැලකීම් වලට එරෙහී පනත යටතේ පොලීස් නිලධාරීන්ට නඩු දාන්න එතකොට පොලීස් නිලධාරීන්ට අවුරුදු 7 දක්වා සීර දඬුවම් ලැබෙන්න පුලුවන්, ඒ තරම් භයානකයී. විශාල දඩයකුත් එක්ක . මේක අපරාධ මැඩලීමට බාධාවක් නෙමෙයී මොකද ගහන්නේ නැතුව අවශ්‍ය තොරතුරු ගන්න පොලීසීය හොඳට පුහුනු වෙලා ඉන්නේ පුරවැසීය තමයී තාම හිතන්නේ පොලීසීයෙන් ගැහුවෝත් විතරයී තොරතුරු දෙන්නේ කියල එතන තමයී අනෙක් හදන්න ඔනා තැන , පුරවැසීයත් හිතන හැටී වෙනස් කර ගන්න ඔනා. සතීයකට පමන පෙර පෑලීයගොඩ පොලීසීයේ නිලධාරීන් වීසීන් අමානුෂීක ලෙස පහරදී මරා දැමු තැනැත්තකුට ඔහු වෙනුවෙන් ඔහුගේ පවුලේ යට මිලියනයක් වන්දී ලබාදී ඇත. SCFR 449/2017 එම පොලීස් නිලධාරීන්ට මිනීමැරීමේ චෝදනා ගැන දැන් නඩු අහයී, මේව ලංකාවේ නීතීයේ සුභ ලකුනු වන අතර පුරවැසීයා මේ ගැන වඩාත් දැනුවත් විය යුතුය . පොලීසීය ගැහුවෝත් අනිවාර්යයෙන්ම ශ්රෙෂ්ඨාධීකරනයේ නඩු දාන්න ඔබට උදව්වට ඔන තරම අය ඇත, වහාම රෝහල් ගත වන්න හෝ රෝහලට දාන්න කියා දැන් අලුත් නීතීය අනුව ඔබව බලන්න එන මහෙස්ත්රාත්වරයාට කියන්න , කැගහල කියන්න පොලීසීය දෙවනත් වන්න කැ ගහන්න මොකද එතකොට මහෙස්ත්රාත් වරය ඔබව කැගහනව ඇහීලා ඔබ ගැන හොයා බලයී. මහෙස්ත්‍රාත්වරය ඔබ ගැන පරීක්ෂනයක් කරන්න කියනවා අධීකරන වෛද්‍ය වාර්තාවක් ගන්නවා , ඔබව බේරගන්නවා. ඔබව වෙන තැනකට දානවා. ( අලුත් පනත යටතේ)මෙහීදී 1994 වද හිංසා පනත යටතේ වන් වැරදී සම්බඳයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂනයක් කල යුතුයී, අධීකරන වෛද්‍යවාර්තාවක් කැඳවීය යුතුයී, පරීක්ෂනයක් කරන්න කියා පොලීස්පතීට නොයෝග කලයුතුයී , මේව මහෙස්ත්‍රත් තුමා කල යුතුමයි. ඒසෙ නොකොලොත් මහෙස්ත්ත්‍රාත් තුමාට එරෙහීව අධීකරන සේවා කොමිසමට පැමිනිලී කරන්න පුලුවන් , මේක බරපතල නීතීයක් වඩා වගකීමක් සහ සමාජයෙන් හිංසාව තුරන් කරන්න පුලුවන් නීතීයක් . පොලීසීයේදීම මහෙස්ත්‍රාත් තුමා ඔබෙන් ප්‍රකශයක් සටහන් කර ගන්නවාහැකීනම් මේවා වලක් වන්න පුරවැසී මානව හිමිකම් සංවීධානයක් වශයෙන් සංවීධානය වන්න මේක අලුත් නීතීය ඒ හින්දා පරන කාලේ උනේ නැ කියල දැන් නොකර ඉන්න එපා. . පොලීසීය සමහර වීට කියයී මහෙස්ත්රාත් වරයට කිව්වෝත් තව ගහනවා කියල එහෙම වෙන්නේ නැ මහෙස්ත්රාත් වරයට කිව්වෝත් එය එකට වහාම පියවර ගන්න විතරක් නෙමේයී , ඔබව රෝහල් ගත කරනවා. පොලීසීය ඔබව මහෙස්ත්රාත්වරයා එනවීට හඟන්න බලයී එතකොට කුඩුවේ ඉන්න වෙන අයකුට කියන්න ඔබ ගැන මහෙස්ත්රත්වරයාට කියන්න කියලා.දැන් මේ නීතීය අපී හදා ගන්න ඔනා මේ වීදීයටයී.

1. පොලීසීයට ඔබ සමග යන්න ඔබව හොයා බලන්න නීතීඥවරුනට අවසර තියනවා පොලීසීය නීතීඥවරුන්ට ආචරශීලීව සලකන්න ඔනා කියල පොලීසීයම හා ශ්රේශ්ඨාධීකරනය දැඩීව කියල තියනවා ඒත්කොට ඔබ ගැන තොරතුරු පොලීසීයට ඔබේ නීතීඥ වරයාට දෙන්න වෙනවා.

2. ඒත් එක්කම ඔබේ ගෙදර අයට හා ඔබේ නීතීඥවරයාට පුලුවන් මහෙස්ත්රාත් වරයා ඔබ්ට පොලීසීය තුල කරන පහරදීම ගැන තොරතුරු දෙන්න . එවැනී තොරතුරක් නීතීඥවරුන් ලිඛිතවම , දුරකථන මාර්ගයෙන් හා වෙන්නත් මාර්ගවලීන් දුන්නම හා පැමීනීලී කලාම මහෙස්ත්රාත් වරය නීතීයෙන්ම බැඳීල ඉන්නවා ඔබව බලන්න එන්න හෝ ඔබ ගැන වාර්ථාවක් වහාම කැඳවන්න ඒත්කොට පොලීසීය ඔබට ගහල නම් ඔවුන්ට රස්සව නැතීවෙනව හිරේ යන්න වෙනවා වන්දී ගෙවන්න වෙනවා. පොලීසීයට ලේසී වෙන්නේ නැ.

තවත් පියවරක් ඉදීරීයට ගිහිල්ල මානව හිමිකම් කොමීසමේ හොට් ලයීන් එකට කෝල් කරන්නත් පුලුවන් ඔවුනුත් පොලීසීයට කෝල් කරල ඔබ ගැන අහනවා , එතැනදීත් නීතීඥවරයගේ සහය ගන්න.දැන් බලන්න ඔබේ පවුලෙ අයට කියන්න ඔබ ගැන සෝදෙසීයෙන් ඉන්න කියල නීතීඥවරය පොලීසෙයට් අවිල්ල ගියාම , මානව හිම්කම් කොමිසමට කිව්වම හා මහෙස්ත්රාත්වරයටත් කිව්වම පොලීසීය කොහොමටවත් ඔබට ගහන්න්නේ නැ. මොකද ඔවුන් දන්නවා ප්‍රශ්නේ දුර දීග ගිහින් කියලා. ඔබට ගහන්න එන්න කොටම ඔබ ගහන්න එන පොලීස් නිලධාරීයට කියන්න මට ගහන්න එප ඔබට විරුද්ධව මානව හිමිකම් නඩුවක් යනවා කෝටීයක් වන්ඳී ඉල්ලනව දැන්නටමත් මගේ නීතීඥවරය පොලීසීයට එන ගමන් හා එයා මහෙස්ත්රාත් තුමටා දන්වලා තියෙනෙන කියලඒතකොට මේ නව නීතීය නිසා පොලීසී ගහන්න ගත්ත අත ආපස්සට ගන්නවා.මේක කිසීම විදීයකටවත් සර්ථක වන්නේ නැ , ඔබ ක්රීයත්මක උනේ නැත්නම් ඔබ වහාම ගෙදර අය යාලුවෝ ලවා ක්රීයත්මක වන්න පොලීසීයේ අයට දැනුවත් කරන්න ගැහුවෝත් වැඩ වරදීන බව.මේ වීදීයට පොලීසීය නීතීයෙන් බය කරල තමයී පොලීසීයේ කරන වධ හිංසා නවත්වන්න පුලුවන්. ඔබ කොයීතරම් බරපතල වරදක් කරත් , මිනී මැරුවත්

ඔබට ගහන්න පොලීසීයට බැ. ගහන්න බැ මයී පොලීසීයෙන් ඔබට ගැහුවෝත් බලාගෙනයී , පොලීසීයට වැඩ වරදීනවාමයී.

නීතිඥ ලක්ශාන් ඩයස් මහතාගේ මුහුණු පොතෙන්..

Translate »
Scroll to Top