Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

බන්ධනාගාර පිළිබඳව ජාතික වාර්ථාවේ පරිවර්ථනක් SLCAT එලි දක්වයි.

2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැදවියන් පිළිබඳව අද්‍යනයක් සිදු කරන ලදි. මෙහිදි ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජිවන තත්වය, සනීපරක්ශාව, මානුශිය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් මෙම අධ්‍යන වාර්ථාව මගින් ලබා දි ඇත.

මානව හිමිකම් කොමිසම විසින් මෙය ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කර ඇති අතර වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් එහි දෙමළ හා සිංහල පරිවර්ථනයන් සිදු කර එළිදැක්වීම ජනවාරි 25 දින කොළබ රේනුකා හෝටලයේදි පවත්වන ලදි.

මෙහිදි මෙම ග්‍රන්ථය එලි දැක්වීමට අදාලව එය සැකසීමට පැවති මානව හිමිකම් කොමිසම නියෝජනය කරමින් හිටපු කොමසාරිස්වරියක් වන නිතීඥ අමිබිකා සත්කුනනාදන් මෙනවියද ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු මහත්මියද සම්බන්ධ විය.

අධ්‍යන වාර්ථාව පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ අමිබිකා සත්කුනනාදන් මෙනවිය ප්‍රකාශ කර සිටියේ පුද්ගලයකු සිරගෙදරට ඇතුලු වු අවස්ථාවේ පටන් සිදු විය යුතු වෙනස්කම් අධ්‍යනයේ නිර්දේය තුළ ඇතුලත් කර ඇති බවත් . විශේෂයෙන් කාන්තාවන් පිළිබඳව. අපි අපරාධ යුක්තිය පිළිබඳව පවතින ක්‍රියාපටිපාටිය වෙනස් කරන්නෙ කොහොමද මෙහි සිටින බොහො අය අඩු ආදයම් ලාබි මිනිස්සු.  වැඩි පිරිසක් ඉන්නෙ දඩමුදල් ගෙවා ගත නොහැකිව සිටින පිරිස හා මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූව න්. මේ වන විට සිරගෙවල් වල සිටින ප්‍රමාණය සමාන්‍ය ධාරිතාවයට වඩා වැඩි. ඔවුන්සමාජ ගත වද්දි සිදුවන ගැටළු පිළිබඳවත් ඇය වැඩිදුර අදහස් දැක්විය.

පහත ලින්කුවෙන් බන්ධනාගාර වාර්ථාව බා ගත කල හැකියි.

An unofficial translation of National Prison Study lunch by SLCAT

During the months of April and September 2018, the former National Human Rights Commission had conducted a study on prisons and inmates in Sri Lanka.

This study report provides data on living conditions inside their prisons, sanitation, humanitarian transactions, food, and the needs and rights that an inmate must meet and make recommendations in this regard.

It was prepared in English by the Human Rights Commission and translated into Tamil and Sinhala by the Sri Lankan Collective against Torture and launched on January 25 at the Renuka Hotel, Colombo.

Former Commissioner Ms. Ambika Sathkunanathan- AAL representing the former Human Rights Commission and Dr. Nimalka Fernando were present at the launch of the book.

Commenting on the study report, Attorney-at-Law Ms. Ambika Sathkunanathan said that the study’s guidelines included changes that should take place from the moment a person enters a prison. Especially about women. How do we change the existing criminal justice system? Many of the people here are low-income earning people. Most are people who can’t afford to pay fines and are addicted to drugs. At present the number of prisons is larger than the average capacity. She also commented on the problems that occur when they socialize.

This report can be downloaded from the Right to Life and SLCAT web pages.

Download

Prison study Sinhala

Prison study English

Prison study Tamil

Translate »
Scroll to Top