රාජපක්ෂ පවුලට හොඳම ටික, අනෙක් අයට රොඩු – කරුණාරත්න පරණවිතාන
මේ වෙනකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඉවරයි. අපි මෙතනින් අපේ කතාව පටන් ගම්මු.. 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුනේ සරත් වීරසේකර මහත්තය විතරමයි. අනෙක් සියලු දෙනාම ඒකට පක්ෂ වුණා. එයින් විශාල පිරිසක් අදත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කවුද ? විජේදාස රාජපක්ෂ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හවුල් ආණ්ඩුවක් හදන්න […]
රාජපක්ෂ පවුලට හොඳම ටික, අනෙක් අයට රොඩු – කරුණාරත්න පරණවිතාන Read More »










