Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Author name: Editor

තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දින සැමරුම

පසුගිය සැප්තැම්බර් 28 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය විසින් ගොඩනැගුනු අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ එකමුතුව “තොරතුරු දැනගැනීම උදෙසා වූ ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් විද්වත් කථිකාවතක් හා දේශනයක් සව්සිරිපාය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.. මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, හිටපු කථානායක කරූ ජයසූරීය මහතා, තොරතුරු දැන ගැනීමේ කාර්‍යාලයේ නීති උපදේශිකා අශ්විනි නටේසන් මෙනවිය, ජනමාධ්‍ය අමාත්‍යංශයේ […]

තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දින සැමරුම Read More »

පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට!

පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන නමුත් ඔවුන්ගේ ෆයිල්, බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරින් ලබා දිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශය පැසසිය යුත්තකි. පොලිස් නිලධාරී තනතුර නීතියේ ආධිපත්‍ය හා බැඳි පවතින්නකි. ඔහුගේ නිල ඇඳුමේ ගරුත්වයක් ඇත. නමුත් ඔවුන්

පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට! Read More »

තොරතුරු පනත ගැන පොලිස් නිලධාරීන් දැනුවත් නැද්ද?

ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය යෙදී තිබුණේ ඉකුත් සැප්තැම්බර් 28 වෙනිදාටය. ඒ නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ විසින් කොළඹ 07, සව්සිරිපායේදි තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කළ නොහැක යන මැයෙන් උත්සවයක් පවත්වන ලදි. මෙහිදි හෙළි වුයේ තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලන මාධ්‍යවේදීන්ගෙන් පොලිසිය පෙරළා තොරතුරු විමසන බවය. වැඩි වශයෙන් තොරතුරු දැන ගැනීමේ පනත භාවිතා කළ ප‍්‍රාදේශිය මාධ්‍යවේදියෙකු

තොරතුරු පනත ගැන පොලිස් නිලධාරීන් දැනුවත් නැද්ද? Read More »

13 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ආරම්භ කෙරේ.

ඉකුත් 24 වන බ්‍රහස්පතින්දා අපගේ 13 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මාතර දිස්ත්‍රික්කයේදී ආරම්භ කෙරුණි.මෙම මධ්‍යස්ථානය සදහා පූර්ණ අනුග්‍රහය යූරෝපා සංගමය විසින් දරන අතර රයිට් ටු ලයිෆ් ප්‍රධාන මධ්‍යස්ථානය එහි කටයුතු සංවිධානය කරයි. මානව හිමිකම් ක්‍රියාධාරිනී නිලිමිණී රණසේකර මහත්මිය මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කර ඇති අතර ඇය මෙම ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි. අපගේ

13 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ආරම්භ කෙරේ. Read More »

අහිමි කළ නොහැකි තොරතුරු අයිතිය

තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය සප්තැම්බර් 28 දිනට යෙදී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය ලෙස මෙම දිනය වඩාත් ප්‍රසිද්ධය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී තොරතුරු වලට ප්‍රවේශ වීමේ වැදගත්කම අවධාරණය කරමින් සැප්තැම්බර් මස 28 වන දින තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් උදෙසා වූ ජාත්‍යන්තර දිනය ලෙස නම් කරනු

අහිමි කළ නොහැකි තොරතුරු අයිතිය Read More »

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – ආනමඩුව

2020 සැප්තැම්බර් 9 වනදින රයිටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ආනමඩුවදී මානව හිමිකම් පිළිබඳව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. පුත්තලම් දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීන් පුහුණු කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ඇන්තනී විනෝත් මහතා සහ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා පුහුණු වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස සම්බන්ධ විය. මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම්, ශ්‍රි

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – ආනමඩුව Read More »

කළුතර දී විවෘත වූ නව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය.

අප ආ දිගු ගමන් මගෙහි මේ වන විට මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථාන 11ක් සාර්ථක ලෙස ආරම්භ කර ඇත. මේ අනුව යමින් සැප්තැම්බර් මස 23 වන දින අපගේ 12 වැනි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය කළුතර දී විවෘත කරනු ලැබීය. බස්නාහිර පළාතේ විවෘත වූ දෙවන ප්‍රථමාධාර මධ්‍යස්ථානය මෙය වේ. මේ සදහා මූලිකත්වය ගෙන කටයුතුකරේ සමාජ ක්‍රියාකාරිනී අමිතා

කළුතර දී විවෘත වූ නව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය. Read More »

තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක්

සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් තොරතුරු දැන ගැනීම අහිමි කළ නොහැකි අයිතිවාසිකමක් යන මැයෙන් විද්වද් සංවාදයක් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් පැවැත්වීමට සැලසුම්කර තිබේ. මෙම සංවාදය සැප්. 28 සදුදා උදේ 9.30ට කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. මේ සදහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු කතානායක කරූ

තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක් Read More »

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – අනුරාධපුර

2020 සැප්තැම්බර් 8 වනදින රයිටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් අනුරාධපුරදී මානව හිමිකම් පිළිබඳව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. අනුරාධපුර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීන් පුහුණු කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ඇන්තනී විනෝත් මහතා සහ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා පුහුණු වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස සම්බන්ධ විය. මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම්, ශ්‍රි

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – අනුරාධපුර Read More »

බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! – හර්ෂ බුලත්සිංහල

අපි ඔබව මුලින්ම අඳුර ගන්නේ සංගීතඥයෙක් විදිහට. ඊළඟට අපි ඔබව හඳුනා ගන්නේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරලා දෙන්න කැපවෙන සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට. මේ අරගලයට එකතුවෙන්න හිතුවේ ඇයි කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කරමු. අපේ නිර්මාණකරුවන්ට බුද්ධිමය දේපල ගැන නිසි දැනුමක් අවබෝධයක් නැහැ. ඒ නිසාම අපේ කලාකරුවන්, සාහිත්‍යකරුවන් නිරන්තරව පීඩාවට පත්වෙනවා.  අපේ භූමියේ පැලවුණ

බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! – හර්ෂ බුලත්සිංහල Read More »

බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා.

පෙම්වතියගේ අවශ්‍යතාව මත බේරුවල පොලිසීය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණයාගේ පියා විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. බේරුවල, වලතර, වෙදගොඩ පදිංචි යොහාන් ශෂික රමේෂ් නැමැති විසි පස් හැවිරිදි තරුණයා මෙසේ පොලිස් වධහිංසාවට ලක්ව ඇත. මොහු බේරුවල, මරක්කලාවත්ත, දේවාල පාර  පදිංචි විසි

බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා. Read More »

Scroll to Top