බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා.
පෙම්වතියගේ අවශ්‍යතාව මත බේරුවල පොලිසීය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණයාගේ පියා විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. බේරුවල, වලතර, වෙදගොඩ පදිංචි යොහාන් ශෂික රමේෂ් නැමැති විසි පස් හැවිරිදි තරුණයා මෙසේ පොලිස් වධහිංසාවට ලක්ව ඇත. මොහු බේරුවල, මරක්කලාවත්ත, දේවාල පාර පදිංචි විසි […]
බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා. Read More »











