“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස
මේ වෙනකොට චින්තගේ දෙවෙනි ෆිල්ම් එක හොඳටම ඇවිලෙනවා, ඇත්තටම ඒකට ඇවිලෙන සුලුයි කියලා නම දාපු එක මරු!. මේ ෆිල්ම් එකේ මංගල දර්ශනයට එන්න කිව්වාම මම චින්තනගෙන් ඇහුවේ මේ කොරෝනා මඟුලත් එක්ක, පෙන්නන එක අවධානම් සහගතයි නේද කියලා. මොකද ලංකාවේ ෆිල්ම් එකක් කරනවට වඩා ඒක පෙන්නලා, අඩුම ෆිල්ම් එක හදන්න ගිය ගානවත් කවර් කරගන්න එක හරිම […]
“අපි අද බිම් පණුවෝ වගේ” – චින්තන ධර්මදාස Read More »











